කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය දැරියන් තිදෙනෙකු අතුරුදන්

හංවැල්ල – තුම්මෝදර – කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය යාපනයේ පදිංචි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ඇතුළු දැරියන් තිදෙනෙකු අද අතුරුදන්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මියගිය පුද්ගලයින් වත්තල ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් ඇති බව ය.

වයස අවුරුදු 14, 15 සහ 29 යන වයස්වල පසුවන මෙම දැරියන් දිය නාමින් සිටියදී වඩදිය බාදියට හසුව ගසාගෙන ගොස් ඇත.

අතුරුදන් වූ දැරියන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *