ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල රුපියල් 10කින් ඉහළට

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ යන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ඉහළ දමන බව ද එම සංගමය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *