අද ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්…

ප්‍රදේශ කිහිපයකට අද දින 8 හමාරක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටියි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූව, කැලණිය, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ යන ප්‍රදේශවලට 13 වැනිදා පෙරවරු 8.30 සිට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එදින පස්වරු 5.00 වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *