සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 358ක් ලබාගැනීමට සමත්විය.
සිම්බාබ්වේ කණඩායම වෙනුවෙන් ක්‍රෙග් අර්වයින් ලකුණු 85ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5ක් බිද හෙළීමට සමත් විය.
2020-01-20