LK reports news sinhala

සති දෙකකින් ජනපතිවරණ දිනය දෙනවාලු

අද(16) සිට දින 14 ක් ඇතුළත ජනාධිපතිවරණය පවත්වන නිශ්චිත දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දින සැමරුම් උළෙලට අද රත්තපුරදී එක්වෙමින් දේශප්‍රිය මහතා පැවසුවේ අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකදී එය බොහෝ විට තීරණය වනු ඇති බවයි.

ඒ පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහිදී බොහෝ දුරට දිනය තීරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *