ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ විද්‍යුත් බයිසිකලය එළිදක්වයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ විද්‍යුත් බයිසිකලය වන ‘OKAYA electric’ 14 එළිදැක්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ එය ශ්‍රී ලංකාවේ ඩග්ලස් සහ පුත්‍රයෝ සහ ඉන්දියානු ද්වි රෝද රථ සමාගමක් වන ඔකායා ඉලෙක්ටි්‍රක් වාහන සමඟ හවුල්කාරිත්වයකින් ආරම්භ කර ඇති බවයි.

මෙම එළිදැක්වීමේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *