ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය 2026 පෙබරවාරි මාසයේදී 1.6% දක්වා අඩු විය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ 2026 ජනවාරි මාසයේ වාර්තා වූ 2.4% සිට එම අගය අඩු වී ඇති බවයි.

© 2019-2020 LKReports.com