විපක්ෂනායක පුටුවේ වාඩි වුණ අර්චුනා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

10 වැනි පාර්ලිමේන්තුව සමාරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍ අර්ඡුනා රාමනාදන් මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට කටයුතු කළේය.

පාර්ලිමේන්තුවේ අද පැවැති වැඩසටහනකදී ඔහු මෙම සමාව ඉල්ලීම සිදු කළේය.

” මම වැරදි දෙයක් කළා නම් මම ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලනවා. මම ඒ ගැන සමාව ඉල්ලනවා. පුටුවක වාඩිවෙලා කළබලයක් ඇති කරන්න මට අවශ්‍ය වුණේ නෑ. ඒක අතපසුවීමක්. පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙකුගෙන්ම ජනාධිපතිත් ඇතුළත්ව මම මේ ගැන සමාව ඉල්ලා සිටිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *