විදුලි ගාස්තු 69%කින් ඉහලට..

එළැඹෙන අගෝස්තු මාසයේ සිට විදුලි බිල ඉහළ ද වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි නිෂ්පාදන පිරිවැය ආවරණය කිරීම මෙමගින් බලාපොරොත්තු වන බව එහි සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

130%ක පමණ විදුලි බිල වැඩි කිරීමක් මුලින් ඉල්ලුම් කර තිබුණද 69%ක පමණ විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය දී ඇතැයි ද හෙතෙම තව දුරටත් සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *