රාජිත රෝහලේ – සීඅයිඩිය රෝහලට යයි

සුදුවෑන් රියදුරන් යයි කියමින් පුද්ගලයින් දෙදෙනකු ඉදිරිපත් කර මාධ්‍ය හමුවක් පවත්වා ජනපතිවරණ අපේක්ෂකයකුට අපහාස කිරීමේ හා ව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියම කර සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත්ව සිටින බව වාර්තා වේ.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ගොස් රාජිත සේනාරත්නගෙන් ප්‍රකාශයක් ලබාගනිමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *