සිය ඉල්ලීම වලට නිසි විසඳුම් නොලැබුණහොත් ලබන අඟහරුවාදා (05දා) සිට යළි වෘත්තීය සමති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය 30 වැනිදා ආරම්බ කළ වෘත්තීය සමිති ක්‍රියාමර්ගය දීපවාලී උත්සවය හේතුවෙන් එදින මධ්‍යම රාත්‍රී 12ට තාවකාලිකව අත්හිටුවීමට එම සංගමය තීරණය කළේය.