අද (27) දිනයේදී මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 134දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1453 දක්වා ඉහළ ගොස් තිබේ.
2020-05-27

© 2019-2020 LKReports.com