මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 1730ක් දක්වා ඉහළට

අද (03) දිනය තුළ රාත්‍රී 8.30 පමණ වනවිට කොරෝනා ආසාදිතයන් 47 දෙනෙකු වාර්තා විමත් සමග මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළ ගොස් ඇත.

මේවන විට මෙරටින් වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 883 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලැබූ 836 දෙනෙකු රෝහල් වල සිට නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *