මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

රට පුරා මහජන සාමය ආරක්ෂා කරන ලෙස ත්‍රිවිධ හමුදාවට ආරාධනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *