නව කැබිනට් මණ්ඩලය අද…

නව අමාත්‍ය මණ්ඩලය 2022 ජූලි 22 වන දින පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පීඑම්ඩී කියා සිටියේ දිවුරුම් දීමේ උත්සවය කොළඹ – 07, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන බවයි.

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම  පෙරවරු 09.00 ට ආරම්භ වන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *