බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 10 වන දින විභාගයට

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය 2026 අප්‍රේල් 10 වන දින පැවැත්වීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

ඊට අමතරව, 2026 අප්‍රේල් 9 වන දින පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *