පාසල් විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි.

ජූලි 25 සඳුදා පාසල් නැවත විවෘත කිරීමට නියමිතය.

සිසුන් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් ශාරීරිකව පාසලට පැමිණේ.

සබැඳි ඉගෙනීම සඳහා බදාදා සහ සිකුරාදා වෙන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *