දළදා මාලිගාවට අපහාස කළ සේපාල් අමරසිංහ අත්අඩංගුවට…

ශ්‍රී දළදා මාලිගාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සේපාල් අමරසිංහ මහතා රහස් පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් බෙල්ලන්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *