Sunday, 15 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

දඹදිව සිට පැමිණෙන වන්දනාකරුවන් අනිවාර්ය නිරෝධායනයකට – යුද හමුදාපති

යුධ හමුදාපති
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නවදිල්ලිය වෙත පිටත් කර යැවීමට සැලසුම් කර තිබෙන අතර මෙලෙස පැමිණෙන පිරිස අනිවාර්යයෙන් නිරෝධායනයට යොමු කිරීමට සිදුවන බව ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.

ඔබේ අදහස