කිලිනොච්චියේ

තොටළඟ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ “කුඩු සඳා” අත්අඩංගුවට

Share this Article

තොටළඟ ප්‍රදේශයේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන ප්‍රධාන ජාවාරම්කාරියක් ලෙස සැලකෙන “කුඩු සඳා“ හෙවත් දිනේෂා සඳමාලි   නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මාලිගාවත්ත පොලීසිය විසින්.

අත්අඩංගුවට ගන්න මොහොතේ ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26ක්, ජංගම දුරකථන 6ක් සහ ATM කාඩ්පත් 10ක්ද පොලිස් බාරයට ගෙන තිබේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.