කිලිනොච්චියේ

තොටළඟ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ “කුඩු සඳා” අත්අඩංගුවට

තොටළඟ ප්‍රදේශයේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන ප්‍රධාන ජාවාරම්කාරියක් ලෙස සැලකෙන “කුඩු සඳා“ හෙවත් දිනේෂා සඳමාලි   නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මාලිගාවත්ත පොලීසිය විසින්.

අත්අඩංගුවට ගන්න මොහොතේ ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26ක්, ජංගම දුරකථන 6ක් සහ ATM කාඩ්පත් 10ක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *