තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කරයි.

තැපැල් සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කළේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.