ටෙලි නළු කාවිංග අත්අඩංගුවට

තලංගම වෙලේ කඩේ හන්දියේදී මාරාන්තික රිය අනතුරක් සිදුකර පළාගිය රංගන ශිල්පී කාවිංග පෙරේරා අත් අඩංගුවට ගෙන ඇත.

මාර්ගයේ නඩත්තු කටයුතුවලට සම්බන්ධව සිටි සේවකයකු අද(19) අලුයම කාවිංග පෙරේරා පැදවූ රියේ හැපී ඇති අතර රිය නතර නොකළ ඔහු පළාගොස් ඇත. පසුව තුවාලකරු වෙනත් වාහනයක දමා රෝහල්ගත කළ පසු මියගොස් ඇති අතර එම ස්ථානයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ පොලිසිය කාවිංග පෙරේරා අත් අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *