ජනපති සංචාරක හෝටල්වල හදිසි නිරීක්ෂණ චාරිකාවක…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (31) පෙරවරුවේ කොග්ගල සහ අහංගම ප්‍රදේශවල පිහිටි හෝටල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

නොදන්නා සංචාරයක් ලෙස එම ප්‍රදේශවල සංචාරය කළ ජනාධිපතිවරයා හෝටල් හිමියන් සමඟ සාකච්ඡා කිහිපයක් ද පවත්වා තිබේ.

හෝටල් හිමියන් මුහුණ දෙන සියලු ගැටලු පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා දැනුවත් කර තිබිණි.

ඔහු පැමිණෙන අවස්ථාවේ විවිධ හෝටල්වල සිටි විදේශීය සංචාරකයන් සමඟ ද කතාබහක නිරත වූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *