2019 ඡන්ද හිමි නාම ලේඛනය තම නම තිබේදැයි මේ වනවිට ඕනෑම අයකුට පරීක්ෂා කර බැලිය හැකි බව මැතිවරණ කොමිසම පවසයි. සිය නම මෙවර ඡන්ද නාම ලේඛනයේ තිබේදැයි selections.ogv.lk වෙබ් අඩවියට පිවිස පරීක්ෂාකර බැලිය හැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
ඒ අනුව කිසියම් ඡන්ද දායකයකුට ග්‍රාම නිලධාරීවරයා හමුවීද සිය නම ඡන්ද හිමි නාමලේඛනයේ ඇත්දැයි පරීක්ෂාකර බැලිය හැකි බවද කොමිසම පවසයි.
කිසියම් ඡන්ද දායකයකුගේ නම 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ නොමැතිනම් ඒ බව මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දිය හැකිය.
(Image – Sri Lanka Brief)