කොවිඩ් ආසාධිතයින් ප්‍රමාණය 1,530 දක්වා ඉහළට

මෙරට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1530 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ ඊයේ (28) දිනයේ කොරෝනා ආසාධිතයින් 61ක් වාර්තා වීමත් සමගයි

මෙම ආසාදිතයන්ගෙන් 35 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන අතර සෙසු ආසාදිතයන් 26 දෙනා නාවික හමුදා සාමාජිකයෝ වෙති.

මේ වනවිට කොවිඩ් ආසාධනය වීම නිසා රෝහල් ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබන පිරිස 775ක් වන අතර සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය ප්‍රමාණය 745කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *