ජනපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළ කුමාර වෙල්ගම මහතා අද(7) නාමයෝජනා බාර නොදුන් අතර ඔහු ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වේ.
මේ අතර ජනපතිවරණයට ඉදිරිපත්වන බව කියමින් පසුගිය සමයේ විශාල ප්රචාරණයක් ගෙනගිය නාගානන්ද කොඩිතුවක්කු ද ජනපතිවරණ සටනින් ඉවත්වී ඇත.