ශ්රී ලංකාව කුඩා රටක් වුව ද එය ඉහළ සංවර්ධිත මට්ටමක් කරා ඔසවා තබන්නේ කෙසේ දැයි පර්යේෂණ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පර්යේෂණ ක්ෂේත්රයේ ප්රධානීන්ගෙන් ඉල්ලා සිටියි.
පර්යේෂණ ක්ෂේත්ර රැසකට ආයත් ආයතනවල ප්රධානීන් මුණගැසුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකළේය.
පර්යේෂණ ක්ෂේත්රයේ ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් සමග ජනාධිපතිවරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණි.