දිවයින තුළ පවත්නා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව මගින් ජනතාව වෙත නිකුත් කර තිබේ.
මෙම නිවේදනය වයඹ, බස්නාහිර පළාත් සදහාත් මන්නාරම, රත්නපුර, ගාල්ල, හා මාතර දිස්ත්‍රික්කවලටත් අදළ වන පරිදි නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (27) සහ හෙට දිනය දක්වා බලපැවැත්වේ.
සම්පූර්ණ නිවේදනය පහතින්