ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 66ක්

Share this Article

ඊයේ (03) දිනයේ දී කොරෝනා රෝගීන් 66 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1749 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන්ගෙන් 31දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 902 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර පුද්ගලයින් 836 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.