ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 66ක්

ඊයේ (03) දිනයේ දී කොරෝනා රෝගීන් 66 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1749 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන්ගෙන් 31දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 902 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර පුද්ගලයින් 836 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *