ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 28ක්

ඊයේ දිනය තුළ පමණක් මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1558 දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම මේවන විට සුවය ලැබු මුළු අසාදිතයින් 754 ගණනකි. මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 784 ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *