ඉන්ධන මිල ඉහළ යාම කෘෂිකාර්මික අංශයට දැඩි ලෙස බලපාන බව ගොවීන් අනතුරු අඟවයි

පසුගිය දා ඉන්ධන මිල ඉහළ යාම කෘෂිකාර්මික ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ගොවි සංගම් ප්‍රකාශ කළා.

තොග සඳහා ප්‍රවාහන ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කැප්පෙටිපොළ ප්‍රදේශයේ එළවළු වෙළෙඳුන් සඳහන් කරයි.

තවදුරටත් මිල ඉහළ ගියහොත් උඩරට එළවළු වෙළෙඳාමට බාධා එල්ල විය හැකි බවට ඔවුන් අනතුරු ඇඟවීය.

සහල් නිෂ්පාදකයින් ප්‍රකාශ කළේ නිෂ්පාදන සහ බෙදාහැරීමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවයි.

සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1000 කට වඩා වැඩිවිය හැකි බව ඔවුන් සඳහන් කළා. 10.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *