අවම සේවක මණ්ඩලයක් සේවයට ගැනීමට ආයතන වලට උපදෙස්

දෛනික සේවා ඉටු කිරීම සඳහා අවම සේවකයින් සංඛ්‍යාවක් සේවයට කැඳවන ලෙස සියලුම රජයේ ආයතන ප්‍රධානීන් වෙත රාජ්‍ය සේවා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *