ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවකු මෙන්ම හිටපු නායකයකු ද වන අරවින්ද ද සිල්වා ඊයේ(8) පැවැති වියත්මග මහ සමුළුවට එක්ව සිටියේය.
හිටපු ආරක්‍ෂක ලේකම්, ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්වය පැවැත්වුනේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදීය. එහිදී හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද ඊට එක්ව සිටියේය.
(Image – Hindustan Times)