අමෙරිකානු භාණ්ඩාගාරයේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

අමෙරිකානු භාණ්ඩාගාරයේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් කියා සිටියේ රොබට් කප්‍රෝත් සිය සංචාරයේදී ශ්‍රී ලංකා රජය සහ ආර්ථික නායකයින් හමුවන බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියේ ඉදිරි ගමන පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *