අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂවරයෙක්.

නව අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.