හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 920 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බවයි.
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 1,890කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 123,228 ක් දක්වා ඉහළගොස් තිබේ.

© 2019-2020 LKReports.com