අද සමස්ත කොරොනා ආසාදිතයින් 1890 ක් වාර්තා වෙයි

හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 920 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බවයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 1,890කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 123,228 ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published.