අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාධිතයින් 625 ක්

Share this Article

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 316දෙනෙකු හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ආසාධිතයින් සියලුදෙනාව පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවටයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

ඒ අනුව අද (11) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාධිතයින් ගණන 625ක් වන අතර, පෑලියගොඩ හා දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාධිතයින් ගණන 11,858 දක්වා ඉහළ ගොස් ඇත.


Share this Article

Leave a Reply

Your email address will not be published.