අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාධිතයින් 625 ක්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 316දෙනෙකු හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ආසාධිතයින් සියලුදෙනාව පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවටයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

ඒ අනුව අද (11) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාධිතයින් ගණන 625ක් වන අතර, පෑලියගොඩ හා දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාධිතයින් ගණන 11,858 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *