අද ආසාදිතයින් 970ක්

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 970 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බවයි.

කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 122,308 ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published.