ඊයේ (30) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 62 දෙනෙක් වාර්තා වීමත් සමගම මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1620ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම ආසාධිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 25 ක්, කටාර් රාජ්‍යයේ සිට පැමිණි 19 ක්, මාලදිවයිනේ සිට පැමිණි තිදෙනෙකු හා කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 08 දෙනෙකුද වේ.
කොරෝනා ආසාදනය වූ 829 දෙනෙක් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 781 ක්.