ඊයේ (31) දිනයේ කොවිඩ් ආසාධිතයින් 13ක් වාර්තා වීමත් සමගම මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වන විට පුද්ගලයින් 822 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කීපයක ප්‍රතිකාර ලබන අතර, පුර්ණ සුවය ලැබු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 801 ක් දක්වා ඉහළ ගොස් තිබේ.