Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මෙරට කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 166 දක්වා ඉහලට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඊයේ (04) දිනය තුළදී පමණක් මෙරටින් කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙක් වාර්තා වීමත් සමග සමස්ත ආසාධිතයින්ගේ සංඛ්‍යාව 166ක් දක්වා ඉහල ගොස් ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඔබේ අදහස