මෙරට කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 166 දක්වා ඉහලට

ඊයේ (04) දිනය තුළදී පමණක් මෙරටින් කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙක් වාර්තා වීමත් සමග සමස්ත ආසාධිතයින්ගේ සංඛ්‍යාව 166ක් දක්වා ඉහල ගොස් ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *