Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මුදල් ඇමතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විදෙස් ආයෝජනය සඳහා මෙරටින් විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මාස 03කට අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ,

ඔබේ අදහස