මුදල් ඇමතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විදෙස් ආයෝජනය සඳහා මෙරටින් විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මාස 03කට අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *