මැද පෙරදිග ගැටුම පිළිබඳ දෙදින විවාදයක් ලබන සතියේ

මැද පෙරදිග ගැටුම පිළිබඳ දෙදින විවාදයක් මාර්තු 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කළ බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය අද තහවුරු කළේය.

විවාදය සෑම දිනකම පෙ.ව. 11.30 ට ආරම්භ වී ප.ව. 5.30 ට අවසන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *