Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

දඹදිව වන්දනා වල නිරතවූ 113ක් අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානයට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

දඹදිව වන්දනා වල නිරතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 113න් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නිරෝධායනය සඳහා අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව රජය පවසයි. මෙම පිරිස අද පස්වරුවේ මෙරටට පැමිණි අතර ඔවුන් අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.

ඔබේ අදහස