දඹදිව වන්දනා වල නිරතවූ 113ක් අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානයට

දඹදිව වන්දනා වල නිරතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 113න් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නිරෝධායනය සඳහා අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව රජය පවසයි. මෙම පිරිස අද පස්වරුවේ මෙරටට පැමිණි අතර ඔවුන් අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *