Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කොරෝනා වෛරසයට එරෙහිව ජපානය සොයාගත් “අවිගන්” දින 2ක් ඇතුළත ශ්‍රී ලංකාවට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් “අවිගන්” නම් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

පුද්ගලික රූපවාහිනී නාලිකාවක විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ වෛරසයට එරෙහිව ජපානය සොයාගත් ඖෂධය දින දෙකක් තුළ ලංකාවට ගෙන ඒ මට නියමිත බවයි.

ඔබේ අදහස