Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කතරගම සංචාරය කළ අයෙකුටත් කොරෝනා

කොවිඩ්
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කතරගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. එමපුද්ගලයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් සමග පසුගිය 29 වැනිදා සිට 04 වැනදා දක්වා මෙම සංචාරයේ නිරතවී ඇති අතර ඔහු ඔහු ගම්පොල, උඩගල්පාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ආසාදිත පුද්ගලයා සෞඛ්‍ය අංශ විසින් ඊයේ (10) රාත්‍රීයේ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

ඔබේ අදහස